එළවළු මිළ සීඝ්රයෙන් ඉහළ ගොස් ඇතැයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ, පවතින හිඟය හේතුවෙන්,එළවළු මිල ගණන් ඉහළ යමින් පවතින බවයි.
ඉදිරි උත්සව සමයේදී ද එළවළු මිළ ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවට එහි සභාපති අරුණ ශාන්ත මහතා පෙන්වා දෙයි.