ලබන වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට විෂය නිර්දේශය උගන්වා අවසන් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම ඔහු සඳහන් කළේ මේ මාසයේ පාසල් නිවාඩු ලබාදුන් පසු පෙබරවාරි 2 වනදා යළි පාසල් ආරම්භ කළ ද නව වසරට අදාළ පාසල් වාරය පෙබරවාරි මස 19 වනදා සිට ක්‍රියාත්මක බවයි.