පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම ඔහු සඳහන් කළේ පසුගිය ශිෂ්‍යත්ව විභාගය අවසානයේ සිසුන් 99%ක්ම හඬා වැටුන බවත් , දරුවන් මෙන්ම දෙමාපියන්ද ප්‍රශ්න පත්‍රය දරුවන්ට ලිවීමට අපහසු බවට චෝදනා කළ බවත්ය.
ලොව දියුණු රටවල පවතින ආකාරයට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු විභාගයක් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී .