මිද්දෙනිය පොලිස් වසමේ ඕක්නදයායේ දී මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (05) සවස සිදු කරන ලද වැටලීමකින් කේරල ගංජා කිලෝග්රෑම් 08ක් ළග තබා ගෙන සිටි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රාදේශීය සභා හිටපු සභිකයෙකු සහ තංගල්ල ධීවර වරායේ ආරක්ෂක නිළධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .
මෙලෙස පොලිස් අත් අඩංගුවට පත්ව ඇත්තේ 42 හැවිරිදි ඕකන්දයායේ පදිංචිව සිටින වීරකැටිය ප්රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු හා මිද්දෙනිය ජූලම්පිටියේ පදිංචිව සිටින 29 හැවිරිදි අයෙකි.