දෙනියාය – රත්නපුර මාර්ගයට පස් කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන් ඇණහිට ඇති බව වාර්තා වේ .
පොලීසිය පවසන්නේ එම මාර්ගයේ අනිල්කන්ද ප්රදේශයේ 86 වන කිලෝමීටර් කණුව ආසන්නයෙන් මාර්ගයට මෙලෙස පස්කන්ද කඩාවැටී ඇති බවයි.

© 2021 රාවණා ලංකා.