බදු නිදහස දී ඇති ද්‍රව්‍ය 138 කින් 97 ක ඒ නිදහස ඉවත් කිරීමට යෝජනාවී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) ප්‍රකාශ කළ බව වාර්තා වේ .
මින් දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2 % ක් එනම් කෝටි 37800 ක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බවත් , වැට් බද්ද ලෝකේ තියෙන දියුණු බද්දක් බවත් ඔහු
ඔහු සඳහන් කරන ලදී .
රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අසංක නවරත්න මහතා ඉදිරිපත් කළ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.