මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය තව දුරටත් පිටාර ගලමින් පවති.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශය බාර නිලධාරියකු පවසන ලද්දේ මධ්‍යම කදුකරයට පවතින වැසි තත්වයන් හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය තව දුරටත් පිටාර ගලමින් පවතින බවත්ය.
මෙම ජලාශය මෙසේ පිටාර ගැලිමත් සමග කැළණි ගංගාවේ ජල මට්ටම තව දුරටත් ඉහල යාමේ අවදානමක් පවතින බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.