ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු දින දර්ශනයට අනුව හෙට (12) දිනයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුකිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ,
“හෙට දිනය ශ්‍රී ලංකාවට වැදගත්ම දිනයක්. හෙට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 330ක දෙවන වාරිකය අනුමත කිරීම සලකා බලන දිනය“