පාස්කු ප්‍රහාරය සම්බන්ධව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා විවිධ ප්‍රකාශ කිරීම හේතුවෙන් සිවිල් ක්‍රියාකරුවෙකු වන ෂෙහාන් මාලක නමැත්තා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන ඇත. වාර්තා වන අන්දමට නීතිපතිගේ උපදෙස් මත මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.

© 2021 රාවණා ලංකා.