ඉන්දීය පාර්ලිමේන්තු සභා ගර්භය වෙත දෙදෙනෙකු කඩා පැනීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.
ඔවුන් දෙදෙනා මහජන ගැලරියේ සිට එක්වරම මෙලෙස සභාගර්භය මධ්‍යයට කඩා වැදී ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

© 2021 රාවණා ලංකා.