අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත් ෂෙහාන් මලක සිල්වාට ඇප ලබා දී තිබෙනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්චාවකදී විවිධ ප්‍රකාශ කල බවට සදහන් කරමින් ඔහු මෙලෙස අත් අඩංගුවට ගත අතර මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙලෙස ඔහුට ඇප ලබා දී තිබෙනවා.