රටේ නීතිය හා සාමය දැඩිව පවත්වාගෙන යාම සඳහා වූ විශේෂ වැඩපිළිවෙලක් ඉදිරි මාස 06ක කාලය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඊට බාධා කරන කිසිදු පාර්ශ්වයකට තමා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව යටත් නොවන බවද ඔහු සඳහන් කරන ලදී .