සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා හෙට (17) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඔහු වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ ජූනි 30 වනවිට රට තුළ සම්පූර්ණ වෙනසක් සිදුකිරීම සඳහා පොලීසියට කාලය ලබාදී ඇති බවයි.