English
සිංහල
10:01 සිකුරාදා, මැයි 9, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රන්මිණි කොත වෙහෙරේ විනාශයේ ශාපය අදාළ හිමි නමට වැදෙයි. අනිත් අයගෙත් වැරදි එලියට එයි.

    Ravana by Ravana
    වසර 3ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    ඇඹිලිපිටියේ රන්මිනිකොත වෙහෙරේ පුරාවිද්‍යා පනතට පටහැනි ලෙස බලහත්කාරයෙන් ඉදි කරන සන්නිවේදන කුලුනට සම්බන්ධ පුද්ගලයන් ගණනාවකගේ වංචා දූෂණ සහ අපරාධ ගණනාවක් සොයා ගැනීමට අද එම ප්‍රදේශයේ සංචාරය කල කෑගල්ල දිස්ත්‍රික්කයේ අපගේ මාද්‍යවේදීන් කණ්ඩායමකට හැකි වී තිබේ.

    මේ අතර ශ්‍රී ලංකාවේ දැවැන්තම පුරාවිද්‍යා මංකොල්ලයට සහ විනාශයන්ට වගකිව යුතු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ඒ පිළිබදව විමසීම් කරන සියලු දෙනාගේ දුරකථනයන් අවහිර කරමින් සිටි. එහෙත්  රටේ ඉතිහාසය විනාශ කිරීම නැවැත්වීමේ වගකීම දැරීම සදහා මහජනතාව වැටුප් ගෙවනා පුද්ගලයාට සැමදා සැග වී සිටීමට නොහැකි වනු ඇත. විනාශ කරන්නන්ටද, විනාශයන් සදහා ආධාර උපකාර කරන්නටද මතු දිනයක පිළිතුරු බැදීමට සිදු වනු ඇත.

    එසේම ශ්‍රී සංඛපාල රජමහා විහාරයට අයත් සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය අක්කර 54 රූඩ් 1 පර්. 16 ක් බවද අති පූජ්‍ය අත්තුඩාවේ ගුණරතන හිමි වෙත ( අපවත් වී වදාළ)  ලබා දී ඇති ලිඛිත ලියවිල්ලේ සදහන් වේ. එසේම අප ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් “ තුඩපත” ට අනුව සහ 2002 අගෝස්තු 01 වැනිදා නිකුත් කර තිබෙන ආණ්ඩුවේ ගැසට් පත්‍රයට අනුව ද පල්ලෙබැද්දේ සිට උඩවලව දක්වාම  ශ්‍රී සංඛපාල රාජමහා විහාරස්ථානයට අයත් නොවන අතර මුලින් ලබා දී ඇති අක්කර 54 රූඩ් 1 පර්. 16 ට අමතරව විලියම් ගොපල්ලව මහතා විසින් ලබා දී තිබෙන අක්කර 20 ද පමණක් ශ්‍රී සංඛපාල රාජමහා විහාරස්ථානයට අයත් වේ. ජනතාව අපගේ කණ්ඩායමට ලබා දී ඇති සාක්ෂි වලට අනුව එම ප්‍රමාණයට අමතරව කිසිදු ඉඩමක් සංඛපාල රාජමහා විහාරයට අයත් නැති අතර වර්තමාන නීතියට අනුව හිමි වන්නේ එපමණකි.

    අප සතුව තිබෙන ලේඛනවලට අනුව කොස්වැටිය අක්කර 50 ප්‍රදේශයේ තිබෙන ජනතාවට පීඩාවක්ව පවතින ගල්වලටද බදු ඔප්පු නිකුත් කර තිබෙන අතර එම ගල්වල සහිත ප්‍රදේශය අයත් වන්නේ වනජීවී රක්ෂිතයකටය. හිමිවරුන් සුරැකිය යුතු ස්ථාන සුරැකීම සදහා ගිහියන්ට කටයුතු කිරීමට සිදු වීම අබ්න්ග්යයකි.

    එසේ නම් සංඛපාල විහාරස්ථානයට අයත් නොමැති ඉඩම් වලට බදු ඔප්පු සකසා ඇත්තේ කෙසේද? නීතිවේදීන් බදු ඔප්පු ලීවේ කෙසේද?.  සංඛපාල සිට කිලෝ මීටර් 4 ක් පමණ දුරින් පිහිටි රන්මිණි කොත පැරණි වෙහෙරට බදු ඔප්පු සැකසුනේ කෙසේද? . පොලිස් නිලදාරීන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? සංඛපාල සහ අවට සිය ගණනක් ජනතාව අතර ගැටළු ඇති කරන හිමි නම කවුද?. ගොඩකවෙල සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේඛම්වරු මේ ඉඩම් ගැටලුව පිළිබඳව සහ ඉඩම් වංචාව සොයා බැලුවාද?. එසේ නොමැති නම් අදාළ හිමිනමකගේ පදයටම නොහොත් ඔහුගේ බෙර පදයටම නැටුවාද?. රන්මිණි කොත වෙහෙරේ ඉදිකිරීමට මොබිටෙල් සමාගමට නීතිමය වශයෙන් හැකියාවක් තිබේද ? පොලිසිය සියල්ල යට ගසන්නේ ඇයි?.  ජනතා ප්‍රශ්න වලට  ජනතාවගේම මුවින් ලබා දී තිබෙන හේතු සහ ඔවුන්ගේ පීඩාවන් සැකෙවින් අප සතුව තිබේ. වංචා, දූෂණ, අක්‍රමිකතා ජනතාවට සිදු කරන පීඩා මෙන්ම පුරාවස්තූන් විනාශයන් පිළිබඳව ද රට පුරා විසිරි සිටින අපගේ මාධ්‍ය සහ මාධ්‍ය නොවන කණ්ඩායම්  නිරන්තරයෙන්ම අවධානයෙන් සිටිති. එසේම අප ලියන සියලුම දේවල් නීත්‍යානුකූල වන අතර යමක් නිවැරදි කර ගැනීමට අවශ්‍ය නම්  සත්‍ය සහ නීතිය ඉදිරියේ පිළිගත හැකි සාක්ෂි මත මේවා නිවැරදි කිරීමටද අප බැදී සිටුමු . එසේම ජනතාව විසින් අපට ලබා දී තිබෙන සියලුම දුක් ගැනවිලි ඉදිරියේදී බලාපොරොත්තු වන්න. රාජකාරිය හෝ නිසි ලෙස ඉටු  නොකර, බුදු දහමට විරුද්දව එහි දර්ශනයට විරුද්දව කරනා මේ දේවල් වහාම නතර විය යුතුය.

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නවිශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    Select කාණ්ඩය
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
      • දුම්රියක් පීලි පනී.
      • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
      • පුවක් අපනයන බෝගයක් කරයි.
      • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
      • හෙටත් මුළු රටම රත් වෙයි.
      • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
      • ලංගම බස් රථයක් පෙරළෙයි.
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery
      Call us: +94710866060

      © 2021 රාවණා ලංකා.

      • EnglishEnglish
      No Result
      View All Result
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
        • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
        • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
        • නිති අධ්‍යාපනය
        • උසස් පෙළ
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery

      © 2021 රාවණා ලංකා.

      Login to your account below

      Forgotten Password?

      Fill the forms bellow to register

      *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
      All fields are required. Log In

      Retrieve your password

      Please enter your username or email address to reset your password.

      Log In
      This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
      ×
      Go to mobile version