ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සිවු දෙනකු සලකා බලමින් සිටින බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සාගර කාරියවසම් මහතා
කොළඹදී අද (20) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්රකාශ කළ බව වාර්තා වේ .
එම සිවු දෙනා අතර ප්රධාන පෙළේ ව්යාපාරික ධම්මික පෙරේරා මහතා ද සිටින බවත් සාගර කාරියවසම් මහතා ප්රකාශ කරන ලදී .