ඊයේ පැවති අධික වර්ෂාවත් සමග බලන්ගොඩ ඕපනායක උඩුවෙල හොරන්කඳුර ප්රදේශයේ නායයාමක් සක්රිය වී ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් නායයාම සිදුව ඇති ස්ථානවලට පහළින් තිබෙන නිවාස අවදානම් තත්ත්වයක පවතින බව සදහන්.

© 2021 රාවණා ලංකා.