ශ්‍රී ලංකාවට අලුතින් පත්වී පැමිණි ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාරදී ඇතැයි වාර්තා වේ .
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී අක්ත පත්‍ර භාරදීම සිදුකළ බවයි.