වරාය අධිකාරියේ වෘත්තීය සමිතිවලට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
එම වෘත්තීය සමිති විසින් හෙට (28) ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වෘත්තීය සමිති ක්රියාමාර්ගයක් වළක්වාලමින් එම නියෝගය නිකුත් කර තිබේ.

© 2021 රාවණා ලංකා.