උඩරට දුම්රිය මාර්ගයට බණ්ඩාරවෙල හීල්ඔය දුම්රිය ස්ථාන දෙක අතර 161 වැනි කිලෝමීටර් කණුව ආසන්න ප්රදේශයේදී අද 29 දහවල් පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට නැවතත් බාධා එල්ල වී ඇති බව ට නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ ස්ථාන භාර නිලධාරී ධම්මික හේරත් මහතා පැවසූ බව වාර්තා වේ.
පවතින ධාරාණිපාත වර්ෂාව සමග මෙලෙස පස් කදු කඩා වැටී ඇති බව සදහන්..