අධික වර්ෂාව හේතුවෙන් මඩකලපුව දුම්රිය ස්ථානය අද (1) රාත්රීයේ ජලයෙන් යටවූ බව වාර්තා වේ.
දුම්රිය ස්ථානය ජලයෙන් යටවුවද දුම්රිය ධාවනයට බාධා නොවුණු බවට දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පවසා තිබේ.

© 2021 රාවණා ලංකා.