ව්‍යාජ ලෙස සකස් කරන ලද මේ දිනවල පැවැත්වෙමින් පවතින උසස් පෙළ විභාගයට අදාළ යැයි පවසන කාල සටහනක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවෙමින් පවතින බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ සම්බන්ධයෙන් නොරැවටී අවධානයෙන් කටයුතු කරන ලෙස සියලුම විභාග අපේක්ෂකයින් වෙත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
අදාළ සම්පූර්ණ තොරතුරු පහතින්,