හුංගම කිවුල ප්රදේශයේ වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
පොලීසිය සඳහන් කළේ ඊයේ (02) රාත්රියේ නිවසකට මෙම වෙඩි ප්රහාරය එල්ල වී ඇති බවයි.
අදාළ නිවසේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු සමග ඇතිවී තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුව ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවූ බවද පොලීසිය පවසයි.
මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩිතැබීම සිදුකර ඇති අතර නිවසේ කාමරයක දොරකට වෙඩි ප්රහාර කිහිපයක් වැදී ඇති බව සදහන්.