පෙබරවාරි මාසයේ සිට සියලුම රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී TIN අංකය අනිවාර්ය වන බවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පැවසූ බව වාර්තා වේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළකළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පැවසුවේ TIN අංකය නොමැතිව මෙම කටයුතු සිදුකිරීමට කිසිදු අවස්ථාවක් හිමිනොවන බවයි.