දිවයින පුරා පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් අද (05) සිට ආරම්භ කරන බවට පොලිස් මාධ්‍ය ඒකකය පවසා ඇති බව වාර්තා වේ.
ඒ, යුක්තිය මෙහෙයුමට සමගාමීවයි.
ඒ අනුව අද සිට සතියක් මෙම රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක වනු ඇති.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අඩපණ කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක බවට පොලිසිය පවසා තිබේ.