මැදපෙරදිග රටවල් 10 ක තානාපතිවරුන් සමඟ ජනාධිපති රනිල් වික්රමසිංහ හමුවක් කැඳවා ඇති බව වාර්තා වේ.
ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව පැවැත්වෙන බව සදහන්.
මැදපෙරදිග සම්බන්ධ රජයේ විදේශ ප්රතිපත්තිය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙන අතර ශ්රී ලංකාව සහ මැද පෙරදිග අතර සමීප සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ ප්රමුඛතාවය අවධාරණය ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරෙන බවට ජනාධිපති කාර්යාලය පවසයි.