ගංවතුර හේතුවෙන් ඊයේ (11) අවලංගු කෙරුණු දුම්රිය සේවා කිහිපයක් අද (12) සවස සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවට දුම්රිය සේවය පවසා ඇති බව වාර්තා වේ.
මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඇතුළු කොළඹ සහ මඩකලපුව අතර දුම්රිය සේවා එලෙස අද සවස සිට සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට නියමිත බව සදහන්.