රත්ගම මහජන පුස්තකාලය අසල මුහුදු තීරයේ දිය නෑමට ගිය විශ්රාමික ග්රාම නිලධාරිවරයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇති බවට රත්ගම පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ මනිමේදුර අශෝක ගුණදාස ද සිල්වා (71) නැමති විජේරත්න මාවත හැගොඩ රත්ගම ප්රදේශයේ පදිංචි දෙදරු පියෙකි.
මෙකී පුද්ගලයා දිය නාමින් සිටි ස්ථානය දිය නෑමට සුදුසු ස්ථානයක් නොවන බවට පොලීසිය පවසා තිබේ.