රුසියා යුක්රේන ගැටුමේ ප්‍රථම දිනයේදීම පුද්ගලයින් 100කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.
ප්රහාරයන්ගෙන් මියගිය පිරිස අතර යුක්රේන සෙබළුන් 40 දෙනෙක්, රුසියානු සෙබළුන් 50 දෙනෙකු සහ සිවිල් වැසියන් 18 දෙනෙකු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

© 2021 රාවණා ලංකා.