අද (25) උදෑසන ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.
මෙම භූ චලනය රික්ටර් පරිමාණයේ 6.2ක් වශයෙන් දැක්විණ.
මෙම භූ කම්පන තත්ත්වය සිංගප්පූරුවට සහ මැලේසියාවට ද යම්තරමකට දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ නමුත් ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නොමැති බවයි.