කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර ඇති බව වාර්තා වේ.
පෙරහැර, ලබන 24 වනදා රාත්රී 08.00 සිට පසු දින අලුයම 03.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිත බව සදහන්.
අදාළ රථවාහන සැලසුම පිළිබඳ පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්,