ඌරගහ ප්රදේශයේ යාබද නිවාස දෙකක පුද්ගලයන් දෙදෙනෙකු අතර කළක් තිස්සේ පැවති ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයකුගේ වම් අත වෙන්වන ලෙස කපා දමා ඇති බව වාර්තා වේ.
අත වෙන් වී තුවාල ලැබූ පුද්ගලයා 33 හැවිරිදි පුද්ගලයකු බව සදහන්.
සිද්ධියට සම්බන්ධ සැකකරු ප්රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වේ.