ජනතා ජීවිත බිල්ලට දුන් ප්‍රශ්න සහගත ඉමියොනොලුග්බින් ගනුදෙනුවට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන්, සාක්ෂි තිබියදීත් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින් අල්ලස් දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සහ පරිසර, සිවිල්, මහජන සංවිධාන එකමුතුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී අද(31) සාමකාමී සත්‍යග්‍රහයක නිරත වන බව වාර්තා වේ.
ඒ අනුව කෙහෙළිය ගෝ ගම අද සවස 6 සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ආරම්භ කරන බව සදහන්.