පැය 16ක ජල කප්පාදුවක්.

හෙට (17) පස්වරු 5 සිට පසුදින එනම් 18 වන ඉරිදා පෙරවරු 9 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවට ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසා ඇති බව වාර්තා වේ.

ඒ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලටය

Exit mobile version