ඉදල් කොසුවලට තහනමක්.

ප්ලාස්ටික් ඉදල් සහ කොසු ආනයනය වහාම තහනම් කළ යුතු බවට මධ්‍යම පරිසර අධිකාරිය පවසා ඇති බව වාර්තා වේ.

ඔවුන් මේ පිළිබඳව පෙන්වා දුන්නේ පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික කාරක සභාවේදීයි. 

මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන බවට එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම සඳහන්කර තිබේ.

Exit mobile version