අක්ෂි කාචවල බිලියනයක වංචාවක්.

අක්ෂි කාච මිලදී ගැනීමේදී රුපියල් බිලියනයකට අධික වංචාවක් සිදු වී ඇති බව සහ ඒ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ .

Exit mobile version