විදුහල්පති සේවා සංගමයෙන් දොස් මුරයක්.

විදුහල්පති මාරු වීම් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් එම ක්‍රමවේදය අර්බුදයට ලක්ව ඇති බව විදුහල්පති සේවා සංගමය ප්‍රකාශ කර තිබේ .

එහි ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ මහතා සඳහන් කරන ලද්දේ මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා‍ගෙන් ඉල්ලා සිටින බවයි.

Exit mobile version