බටහිර යුක්රේනයේ කෙරෙට්ස්කි ග්රාමයේ මන්ත්රීවරයෙකු සභා රැස්වීමක් අතරතුර දී අත්බෝම්බ ප්රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වේ .
2024 යුක්රේන අයවැය මෙහි දී සාකච්ඡාවට ගෙන තිබූ අතර එහිදී ඇති වූ මතභේදයක් මුල් කරගෙන මෙම ප්රහාරය එල්ල කර තිබේ .
ඉන් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර 06 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ .