“රටේ ජනතාව රැවැට්ටූ අයවැයක්.” – සජිත්

ජනපති කරපු අයවැය කතාව බුදු දහමට කළ නිග්‍රහයක් බවට විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අයවැය ප්‍රකාශයට පසු මාධ්‍යට අදහස් දක්වමිනි .
 
ඔහු ප්‍රකාශ කළේ පිදිය යුත්තන් පුදන් නැතුව , ක්‍රියාවෙන් බාල පිරිසක් ඇසුරැ කරගෙන ජන වරමක් ලබාගෙන අයි.එම්.එෆ් ගිවිසුමේ ආදායම් ඉලක්ක සපුරන්න ගෙනා අයවැයක් බවයි.

තවද ජන ජීවිතය ගොඩ නඟන්නට මෙහි තිබූ දේවල් මොනාවාදැයි ඔහු විමසීය.

මෙය රටේ ජනතාව රැවැට්ටූ අයවැයක් බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

Exit mobile version