නිවාස ව්‍යාපෘති කඩිනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක් .

රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවයේ නියුතු වූවන්ට ඔවුන්ගේ ආදායම් මට්ටමට ගැළපෙන පරිදි නිවාස ව්‍යාපෘති 09 ක් ඉදිකිරීම කඩිනම් කිරීමට නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

අදාළ නිවාස ව්‍යාපෘතිය 2020 වසරේදී ආරම්භ කෙරුණු අතර ඒ සදහා මේ වන විටත් රුපියල් මිලියන 10,430 ක මුදලක් වැය කර ඇති බව සදහන්.

Exit mobile version