නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක්.

සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට මෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ විනෝදාස්වාදය වැඩි දියුණු කිරීම සඳහා නුවර එළිය ප්‍රදේශයේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් , එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම  සඳහා අවශ්‍ය අධ්‍යන කටයුතු සිඳු කෙරෙමින් පවතින බවත් සංචාරක අධිකාරිය සඳහන් කළ බව වාර්තා වේ.

එමෙන්ම මේ සඳහා නව වැඩසටහන් රැසක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් එහි සභාපති සම්පත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version