නාවික හමුදාවට ලද තොරතුරක් මත උතුරු නාවික විධානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (19) සිදු කළ සෝදිසි මෙහෙයුමක දී යාපනය – උදයපුරම් වෙරළේ පදුරක් යට සැකකටයුතු උරයක තිබී නීතිවිරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගැනීමට සඟවා තිබූ වෝටර් ජෙල් 25 ක් සොයා ගත් බව වාර්තා වේ.