රිය අනතුරක්.

මීටියාගොඩ , කහව , ගොඩගම දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරින් ලොරි රථයේ ගමන්කළ අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ .

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බද්දේගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වියේ පසුවූ විවාහකයෙකි.

ලොරි රථයේ රියදුරා බරපතළ තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

Exit mobile version