උද්ධමන අනුපාතයේ වෙනසක්.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2023 දෙසැම්බර් මාසයේ දී 4.0% දක්වා වැඩි වී ඇති බව වාර්තා වේ.

ආහාර උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී -3.6% සිට 2023 දෙසැම්බර් මාසයේ දී 0.3% දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version