ටිවිටර් ලාංඡනයේ වෙනසක්.

ට්විටර් ලාංඡනය වෙනස් කිරීමට තමන් සූදානම් බවට ට්විටර් හිමිකරු ඊලොන් මස්ක් පවසා ඇති බව වාර්තා වේ.

මේ අතර X අකුර සහිත ලාංඡනයක් ඇතුළත් කෙටි වීඩියෝවක් මස්ක් සිය ට්විටර් අවකාශයේ පළකර තිබූ බව සදහන් .

මීට පෙර අවස්ථාවක දී ද ට්විටර් සමාගමේ ජනප්‍රිය කුරුල්ලාගේ ලාංඡනය වෙනුවට සුනඛයෙකුගේ මුහුණක් සහිත ජනප්‍රිය මීම් ලාංඡනයක් යෙදීමට එහි හිමිකරු ඊලෝන් මස්ක් යෝජනා කර තිබුණි.

ඒ ක්‍රිප්ටෝ මුදල් හි එන ඩෝජ් කොයින් සංකේතයට අනුව යමිනි.

Exit mobile version