පොඩ්ඩන්ගේ සිගිති පොළක්.

හැටන් කීඩිස් පෙර පාසලේ සිගිති දරුවන්ගේ සිගිති පොළක් එම පෙර පාසල අසලදි පවත්වනු ලැබූ බව වාර්තා වේ.

මුදල් හුවමාරුව පිළිබඳව මෙම පෙර පාසල් දරුවන්ට ප්‍රායෝගික දැනුම ලබා දිමේ අරමුණ මත එම පෙර පාසලේ
විදුහල්පතිනි ඒ. මල්ලිකා මහත්මියගේ උපදෙස් මත එම පෙර පාසලේ ගුරු මණ්ඩලය හා පෙර පාසල් දරුවන්ගේ
දෙමාපියන් විසින් මෙම සිගිති පොළ සංවිධානය කළ බව සදහන්.

Exit mobile version