දඹුල්ල නගරයේ සිල්ලර එළවලු වෙළෙඳපලේ අමු මිරිස් එක කරලක් රු 10ත් – 15ත් අතර මිලකට අලෙවි වී ඇති බව වාර්තා වේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් රු 1,300 ත් 1,500 ත් අතර තොග මිලකට අද (29) දින අලෙවි වී තිබේ.
එමෙන්ම සිල්ලර වෙළෙඳපලේ අමු මිරිස් කිලෝව රු 1,800 ක මිලයකට අලෙවි වූ බවට පාරිභෝගිකයින් පවසති.