පෞද්ගලික වෛද්‍ය සිසුන් ගැන සොයා බලන්න කමිටුවක්.

රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිද්දෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල තුළින් පිටවන වෛද්‍ය සිසුන් හට සායනික පුහුණුව ලබා දීම සදහා රජයේ රෝහල් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇති බව වාර්තා වේ.

Exit mobile version