කිහිපදෙනෙකුට කොළඹට ඇතුළු වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්.

වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂවලට අයත් පුද්ගලයින් 24 දෙනෙකුට අද (28) පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

Exit mobile version