ආගමන හා විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ මළ සිරුරක් .

බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ඉහළ මහලක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

කාර්යාල පිරිසිදු කිරීම් සේවකයෙකු වූ 73 හැවිරිදි පුද්ගලයකු එම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ පුටුවක් මත මියගොස් සිටියදී යුද හමුදා නිලධාරියෙකු දැක ඇති බව සදහන්.

ඒ අනුව තලංගම පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ.

Exit mobile version