බේරුවල ගාලුපාරේ මාගල් කන්ද මුහුදු වෙරළට කාන්තා මළ සිරුරක් ගොඩගසා තිබියදී හමුවු බවට බේරුවල පොලිසිය පවසයි.
මෙසේ ගොඩගසා ඇති මළ සිරුර කාගේ කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව සදහන්.
මියගොස් ඇති තැනැත්තිය වයස අවුරුදු විසි හයක පමණ කාන්තාවක් බවට පෙනී යන බවද පොලිසිය පවසා තිබේ.
එම කාන්තා මළසිරුර හදුනාගැනිමට මහජන සහය අපෙක්ශා කරන බවද බේරුවල පොලිසිය පවසයි.